riot-web/src/i18n/strings/si.json

35 lines
3.3 KiB
JSON

{
"action": {
"dismiss": "ඉවතලන්න",
"open": "විවෘත කරන්න"
},
"auth": {
"sso_complete_in_browser_dialog_title": "පිවිසීම සම්පූර්ණ කිරීමට ඔබගේ අතිරික්සුව වෙත යන්න"
},
"download_completed": "බාගැනීම සම්පූර්ණයි",
"error": {
"app_launch_unexpected_error": "යෙදුම සූදානමේදී අනපේක්‍ෂිත දෝෂයකි. විස්තර සඳහා හසුරුවම බලන්න.",
"cannot_load_config": "වින්‍යාස ගොනුව පූරණය කළ නොහැකිය: පිටුව නැවුම් කරන්න.",
"invalid_configuration_no_server": "වින්‍යාසය වලංගු නොවේ: පෙරනිමි සේවාදායකයක් දක්වා නැත.",
"invalid_json": "ඔබගේ ඉලෙමන්ට් වින්‍යාසයෙහි වැරදි JSON අඩංගුය. ගැටලුව නිවැරදි කර පිටුව නැවුම් කරන්න.",
"invalid_json_detail": "විග්‍රහය වෙතින් පණිවිඩය: %(message)s",
"invalid_json_generic": "JSON වලංගු නොවේ",
"misconfigured": "ඉලෙමන්ට් වැරදියට වින්‍යාසගතයි"
},
"failed_to_start": "ඇරඹීමට අපොහොසත් විය",
"go_to_element_io": "element.io වෙත යන්න",
"incompatible_browser": {
"browser_links": "ඉහළ අත්දැකීමකට <chromeLink>ක්‍රෝම්</chromeLink>, <firefoxLink>ෆයර්ෆොකස්</firefoxLink>, හෝ <safariLink>සෆාරි</safariLink> ස්ථාපනය කරන්න.",
"continue_warning": "අවදානම වැටහේ, ඉදිරියට යාමට කැමැත්තෙමි",
"feature_warning": "වත්මන් අතිරික්සුව දිගටම භාවිතා කළ හැකිය, නමුත් සමහර හෝ සියළුම විශේෂාංග ක්‍රියා නොකරන අතර යෙදුමේ පෙනුම වෙනස් විය හැකිය.",
"features": "ඔබගේ වත්මන් අතිරික්සුව සහාය නොදක්වන උසස් විශේෂාංග %(brand)s භාවිත කරයි.",
"summary": "ඔබගේ අතිරික්සුවට %(brand)s ධාවනය කළ නොහැකිය",
"title": "සහය නොදක්වන අතිරික්සුව කි"
},
"powered_by_matrix": "මැට්‍රික්ස් මඟින් බලගන්වා ඇත",
"powered_by_matrix_with_logo": "විමධ්‍යගත, සංකේතිත කතාබහ සහ amp; $matrixLogo මගින් බලගැන්වූ සහයෝගිත්වය",
"unknown_device": "නොදන්නා උපාංගයකි",
"use_brand_on_mobile": "දුරකථනය සඳහා %(brand)s",
"welcome_to_element": "ඉලමන්ට් වෙත සාදරයෙන් පිළිගනිමු"
}